Skip to main content

Posts

Featured

                                ජනාවාසය යනු කුමක් ද?                                      ජනාවාසය ජනයා වාසය කරන ස්ථානයයි.පරිසර⁣යේ කටුක බවින් මිදිමටත් වන සතුන් හා සතුන්ගෙන් ආරක්ෂා විමටත් ⁣ගොඩ නැගුණ ඒකකය ජනාවාසයක් වෙි.ජනාවාසයට ස්වභාවික පරිසරයත් මිනිසාත් මිනිසා විසින් ගොඩ නගන ලද සියල්ලමත් අයත් වෙි. දඩයක්කාරයින් එක් රැයක් ගත කරන ගල් ගුහාව ද එඩෙරුන්ගේ කුඩාරමි ද ගොවින්ගේ ස්ටිිිර ගෙවල් ද ජනාවාසය වෙි.එමෙන්ම මිනිසුන් තාවකාලිකව කෙටි කලකට වාසය පිණිස තනනු ලබන ගෙවල්වල සිට කුඩාගමි,කුඩා නගර,නගර හා නගර යාය ආදී සියල්ල  ජනාවාසය වෙි.          ජනාවාසයක මුලිකංග(සංරචක) ජනාවාසයක මුලික අංග පහක් ඇති බව පිළිගැනේ. 1. මිනිසා- මිනිසෙක් සහ  තමන්ගේ පවුල හෝ කණ්ඩායම් 2. සමාජය-  මිනිසාගේ ⁣⁣එදිනෙදා චර්යාවන් සහ අන් පුද්ගලයන් සමග ඇති කර ගන්නා සමිබන්ධතා 3. ස්වභාවික පරිසරය-  කාලගුණය,දේශගුණය ,භුවිෂමතා,භුමිය ,,ජල වහන රටා,ස්වභාවික වෘක්ෂලතා ,සතුන්. 4. ආවරණ - නිවාස,ගබඩා,කමිහල්,වෙළඳ සැල්,රෝහල් ,පාසල් ඇතුළු  ගොඩනැගිලි. 5. දැලිස් හෙවත් ජාල රටා - මාර්ගජාල,ජලවහන හා ජලාප්‍රවාහන ක්‍රම,විදුලිබල සැපයුම ,පණිවිඩ

Latest posts